ජාත්‍යන්තර පුවත්

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:15

රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ උතුරු ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කඳුවැටිය ආසන්නයේ සිදුවූ රිච්ටර් මාපක 6.5ක භූකම්පනයකින් පස් දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉස්ලාමාබාද් අධිකරණය වෙත රහසිගත වාර්තාවක් ගොනු කළ එරට බුද්ධි අංශ විසින් අගවිනිසුරු අමිර් කරන් වෙත එම තොරතුරු හෙළි කර තිබේ.

යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩඒමට නම් විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන කඩිනමින් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අමෙරිකාවේ නිව්යෝක් හි කනෙක්ටිකට් අධිවේගි මාර්ගයක සිදුවූ රිය අනතුරකින් ළමුන් පස්දෙනෙකු මියගොස් තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හදිසි සංචාරයක් සඳහා යුක්‍රේනයේ මරියුපෝල් නගරය වෙත පැමිණ තිබේ.

දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති අතර හමුවක් සිදුවී තිබේ.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website