ජාත්‍යන්තර පුවත්

නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 125 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:57

පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි

පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගාසා තීරයේ වෙසෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර ඇති ඊශ්‍රායල හමුදාවන් එම තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳලමින් ඉදිරියට ගමන් කරමින් සිටින බවත්

බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:35

ගාසා ගැටුම්වලින් දිනකට දරුවන් 420ක් අනතුරේ

ගාසා ගැටුම්වලින් දිනකට දරුවන් 420 ක් මියයෑම හෝ තුවාල ලබන බව යුනිසෙෆ් සංවිධානය කියයි.

අලුත්ම සොයාගැනීමක්

පුද්ගලයන් 22 දෙනෙකුට මරු කැඳවමින් 2019 වසරේ නවසීලන්තයට අයත් වයිට් දූපතේ සිදු වූ ගිනි කඳු පිපිරීමෙන් සිදු වූ හානිය අවම කරගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නවසීලන්ත සමාගමක් වරදකරු කිරීමට එරට අධිකරණය විසින් පියවර ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝබර් 07 වැනිදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මියගිය ඊශ්‍රායල් – ජර්මන් සම්භවයක් සහිත 23 හැවිරිදි ශානි නිකොලේ ලුක් සුරූපිනියගේ මළ සිරුර ඇයගේ හිස් කබල සම්බන්ධයෙන් සිදු කළ ඩී එන් ඒ පරීක්ෂණයකින් පසු

අධි ශක්ති ෆයිබර් ලේසර් කදම්බයන් යොදා ගෙන කෙරෙන සටන්, සතුරු මිසයිල නාශක මෙතෙක් මිනිසා දුටුවේ ස්ටාර් වෝස්, ස්ටාර් ට්‍රකේ වැනි විද්‍යා ප්‍රබන්ධ පාදක කරගෙන නිමවූ සිනමාපටවලිනි.

ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website