මරණ තර්ජන හේතුවෙන් සුපිරි නළු ශාරුක් ඛාන්ට සන්නද්ධ ආරක්‍ෂකයන් හය දෙනකුගේ ආරක්‍ෂාව ලබාදීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය කටයුතු කර ඇත.
ඊශ්‍රායල හමුදා හා පලස්තීනයේ හමාස් අන්තවාදීන් අතර හටගෙන ඇති යුද්ධය හේතුවෙන් ඊයේ (09දා) දහවල් වන විට ඊශ්‍රායල හා පලස්තීන වැසියන් 1100 කට අධික පිරිසක් මිය ගොස් තවත් 2000 කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
● 500ක් මරුට – 2000 කට තුවාල
● 50ක් පැහැරගෙන ගාසා තීරයට ගෙන ගිහින්
● එක් දිනකදී රොකට් ප්‍රහාර පන්දහසක්
ඉරානයේ සිදු කළ වැටලීම්වලදී සොයාගත් වෙඩි උණ්ඩ මිලියන 1.1 ක ප්‍රමාණයක් ඉකුත් සඳුදා (02) යුක්‍රේනයට යැවූ බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනය කර තිබේ.
භූ කම්පනයක් ඇති වූ විට පුද්ගලයෝ බොහෝ විට වැරදි දේ කරති. එවන් අවස්ථාවක අපගේ සහජ බුද්ධිය ක්‍රියාත්මක වී අපි සිතීමකින් තොරව එකතැනක සිටීමට හෝ දිවීමට හැකිය.
‘ඉන්දියාව ඉවතට’ යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළ මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනපතිවරණය ජය ගැනීම විශේෂත්වයකි.
ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 29 වැනිදා සිට නිව්යෝ(ර්)ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.