ජාත්‍යන්තර පුවත්

අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:47

හෙට සඳ දෙස ලොවම බලා සිටී

මෙතෙක් ගවේෂණය කර නොමැති සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශගත කර ඇති ”‍චන්ද්‍රයාන් -3 ”‍ නමැති ඉන්දීය අභ්‍යවකාශ යානය හෙට සඳ මතට ගොඩ බස්වමින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබැස්වූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය සියලු‍ කටයුතු යොදා ඇති බව ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරයි.

රුසියාවේ මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය පාලනයෙන් ගිලිහී ගොස් සඳ මතට කඩා වැටී ඇති බව බලධාරීහු පවසති.

2021 දී තාලිබාන් සංවිධානය නැවත බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානය දරුණු ආර්ථික හා මානුෂීය අර්බුදයකට මුහුණපා තිබේ. ආධාර දුන් රටවල් සහ සංවිධාන එම සහයෝගයන් අත්හිටුවා ඇත.

විෂ සහිත දුමාරයෙන් වැසී ඇති ජකර්තාහි අහස උසට නැගුණු ගොඩනැගිලි

බටහිර අප්‍රිකාවේ කේප් වර්ඩ් වෙරළ තීරය ආසන්නයේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කෙරේ.

බ්‍රහස්පතින්දා, 17 අගෝස්තු 2023 08:17

චීනයේ රැකියා වියුක්තිය ඉහළට

චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළ යමින් ඇති බව ඉකුත් මාස කිහිපයේදී වාර්තා විය.

තලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගෙන වසර දෙකක් ගත වී ඇතත්, ඔවුන්ගේ පාලනය කිසිදු රටකින් නිල වශයෙන් පිළිගෙන නැත.

අඟහරුවාදා, 15 අගෝස්තු 2023 10:16

ට්‍රම්ප් ට තවත් චෝදනාවක්

ජෝර්ජියා ප්‍රාන්තයේ 2020 මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු යාපනයේ විදුහලක 8 වසරේ අධ්‍යාපනය ලබන කිල්මිෂා දියණිය ඉන්දියාවේ ප්‍රසංග වේදිකාවේදී මහත් කතාබහකට ලක්ව සිටී.

ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි.

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website