දේශපාලන සහ සමාජීය පුවත්

ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඉරිදා, 26 පෙබරවාරි 2023 08:53

ජී20න් ශ්‍රී ලංකාවට සහනයක්…

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්ව සිටින රටවලට සහනයක් දීමට ජී20 කණ්ඩායම තීරණය කර තිබේ.

ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 8 ඉක්මවූ භූමිකම්පාවක් ඇති වූවොත් එය කොළඹට මෙන්ම යාපනයට ද ප්‍රබල ලෙස දැනිය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

අද කොළඹ දී විශාල ජනතා විරෝධයක් කැඳවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරී‌මේ මූලික සාකච්ඡාවක්, ලබන සතියේ පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙකු පළායාම සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා, සාජන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හි දී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන්හි දී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිතව ඇත.

මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

සෙනසුරාදා, 25 පෙබරවාරි 2023 14:21

වාහන අමතර කොටස් මිල 300% ඉක්මවා ඉහලට…

වාහන අමතර කොටස් වල මිල 300% කින් පමණ ඉහළ ගොස් ඇති නිසා වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website