දේශපාලන සහ සමාජීය පුවත්

මේ මොහොතේ ලංකාවේ අපට පාවිච්චි කරන විදුලි ඒකකයට ගෙවන්න වෙන වැඩිම මිල ගෙවන්න සිදුවෙලා.ඒ නිසා අපි තිරණය කළා ඔයාලගෙ විදුලි බිල අඩුකරන ක්‍රමවේදයන් (tips 10 ) ගැන කතා කරන්න.

හෙරොයින් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි.

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (01) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හා විරෝධතාවල නිරත වේ.

පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

බදාදා, 01 මාර්තු 2023 08:31

SJB කෑලි පහකට කැඩිලා..

අද වන විට සමගි ජන බලවේගය කෑලි පහකට කැඩී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට පොලීසිය හා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමට එරෙහිව අද (28) ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:46

ලංකාව චන්ද‍්‍රිකා මෙහෙයුමක් අරඹයි..

මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදුවන ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website