දේශපාලන සහ සමාජීය පුවත්

විදුලි බිල ඉහළ දැමීමත් සමග ඊට සමගාමීව බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන් රැසක් කියා සිටිති.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 15:56

පොලිසිය වටලා විරෝධතා.. වැලිගම උණුසුම්..

ගාල්ල වැලිගම පොලිසිය ඉදිරිපිට අද දහවල් කාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මාර්තු 09 වැනිදාට දින නියම කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය මත අපේක්ෂකයන් රැසකගේ රැකියා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ.

අද දිනයේ සිට අඛණ්ඩව විදුලි බලය ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:21

පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබේ.

සමගි ජන බලවේගය රට ගොඩනැගීමේ ආර්ථික ඉදිරි දැක්ම එළි දක්වයි. ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරමින් ධනය උත්පාදනය කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:16

රජයේ මුද්‍රණාලාධිපතිනියට තානාපති ධුරයක්..?

රජයේ මුද්‍රණාලාධිපතිනිය එම රාජකාරියේ සේවා දිගුවක් වෙලා පොරොත්තුවෙන් මහජනයාගේ ඡන්ද අයිතිය කෙලෙසමින් ආණ්ඩුවට වුවමනා පරිදි කටයුතු කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පවතින නීති රීති වලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 16 පෙබරවාරි 2023 11:11

ජනාධිපති කර්යාලය වටලන්න මහ පිරිස් කොළඹට..

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිතුමාට කරුණු වටහා ගැනීමේ ශක්තියක් නොමැති බවත් එතුමාගේ අපොස සා.පෙළ / උ.පෙළ වැනි මුලික අධ්‍යාපන සුදුසුකම් ජනතාව දැනගත යුතු බවත් අරගලයක් සිදු කර රට වෙනස් කිරීමට දැන් උගත් පිරිස් අදහස් දැක්වුවා සේම ඔවුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් මැතිවරණ සඳහා ඉදිරිපත්විය යුතු බවත් 43 සේනාංකය පවසයි.

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website