දේශපාලන සහ සමාජීය පුවත්

අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී G.L. පීරිස් පවසනවා.

සදුදා, 20 පෙබරවාරි 2023 19:55

අද සිට පොහොට්ටුව ප‍්‍රාණ ඇපයේ..

වත්මන් පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු විසූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා සතු වෙයි.

රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි.

රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.

පොරොන්දු වූ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වනදා පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ විරෝධතාවට පොලීසිය විසින් ජල සහ කඳුළු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මැතිවරණය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය අද (20)කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සුදානම් වෙයි.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ පුද්ගලික දේපළ පවරා ගන්නා බවට තම පක්ෂයේ වෙබ් අඩවියේ සඳහන් වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1980 බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, හෙට (20) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website