මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණවී තිබේ.
මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
වර්ජනයක් ක්‍රියාත්මක වුවද, දිවයින පුරා ලංකා බැංකු ශාඛා 265 ක් සහ මහජන බැංකු ශාඛා 272 ක් අද (15) ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති රැසක් අද (15) වැඩ වර්ජන දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.
බස්නාහිර පළාතේ පාසල්වල හෙට(15) පැවැත්වීමට නියමිත සියලු විභාග කටයුතු කල් දැමූ බව පළාත් අධ්‍යාපන ලේකම්, සිරිසෝම ලොකු විතාන මහතා පවසයි.
අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) දින කැඳවනු ලැබීය.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටී.ඒ, නව බදු ප්‍රතිපත්තියෙන් පත්ව ඇති පීඩාවට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ය.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (13) දින බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.