ඊයේ රාත්‍රියේ දෙහිවල ගුවන් පාලම මත ගල්කිස්සේ සිට ඉතා අධික වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක වැදී ගිණිගෙන ඇත.
රාජ්‍ය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලා පවහන ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 70ක ට හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග පවසා සිටියා. ඒ හේතුවෙන් අප්‍රේල් මස සිට දඩ මුදලක් අය කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ ජනතාවගේ ඇත්තේ අප්‍රසාදයකි.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර බේකරි සහ හෝටල් වෙත ලබාදීම අද සිට සිදු කෙරෙනවා. තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගතග සංස්ථාව සඳහන් කරන්නේ.
Lanka Information අප වෙත දැනගන්නට ලැබුණේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ සේවයේ නිරතව සිටි ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනාම රැකියා සඳහා විදෙස්ගත වීම හේතුවෙන් එම ඒකකය වසා දමා ඇති බවයි.
2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව පර්යේෂණ වාර්තාවක් තහවුරු කරයි.
ඩීසල් මිල අඩු කිරීමේ වාසිය මගී ජනතාවට ලබා දෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණ වලින් පෙර නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිය (28) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.
ඔවුන් පවසා සිටියේ සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධතාවය දැක්වීම සඳහා එම වෘත්තිය ක්‍රියාමාර්ගය ගත් බවයි.
වැඩවර්ජනයක නිරතවන තෙල් සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජේසේකර මහතා දැනුම් දී තිබේ.
මාස කිහිපයකට පෙර හදිසියේම දර්ශණය වූ කළු කොටි පැටියා අද උදෑසන
Safari ගිය සංචාරකයින් විශාල සංඛ්‍යාවකට දැක ගැනීමට හැකි වී ඇත.