දේශපාලන සහ සමාජීය පුවත්

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දුන් බව ආණ්ඩුවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි. ඒ් පිළිබඳ සොයා බැලීමේදී අප වෙත දැනගන්නට ලැබුනේ, ජනාධිපතිවරයා විසින් එම සේවා දිගුවෙහි පත්වීම ලිඛිතව ලබා දී නොමැති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ මොළය ආශ්‍රිතව සංකූලතා ඇති වී තිබෙන බවට අනාවරණය වී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද(27) උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

2026 වන විට රටේ ආදායම ද.දේ.නි.යෙන් 15% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා

අපට හිමි වූ ඩොලර් බිලියන 3ට වඩා IMF ආධාරයේ වටිනාකම බෙහෙවින් වැඩියි

පරිසර හිතකාමි නීල හරිත ආර්ථිකයක් සහ ඩිජිටල්ගත නව ආර්ථික ආකෘතියක් අවශ්‍යයි

උසස්පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යා‍ල වෙත ඇතුලත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ අටක (8)ක ණය මුදලක් ද එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ තුනක (3) ක ණය මුදලක් ද ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

වංචනික වැඩට අකැමැති වීම නිසා විශේෂ කලාපයක කොටු කර ඉඳලා

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධ සිදු කිරීමට යොදාගැනීමට එරටට රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයෝ 24 දෙනෙක් බේරාගෙන, කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (24) රැගෙන එනු ලැබූහ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි විස්සක මුදලක් එනම්(මිලියන 200) ඊයේ (23 වැනිදා) වනවිටත් ලබා නොදන් බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කර දැමීමට සිදු වූ බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝගය මත ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන බව අප වෙත වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 16:02

යූරියා පොහොර මිටියක මිල පහලට

පෞද්ගලික සමාගම් කිහිපයක් පොහොර මිල අඩු කිරීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රහස්පතින්දා, 23 මාර්තු 2023 06:17

රාමසාන් උපවාසය සිකුරාදා සිට

රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website