දේශපාලන සහ සමාජීය පුවත්

බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව ඒ බව කියන රැඳවියෙකුට එල්ල කරන ලද වෙඩි පහරකින් එම රැඳවියා රෝහල් ගත කිරීමෙන් පසුව මේ ගොස් තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බව සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඖෂධ සඳහා පසුගිය අයවැයෙන් වෙන්කරන ලද මුදල ලබා දෙන ලෙස නියෝගයක් ඉල්ලා අධිකරණයට යන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා ඉල්ලා සිටියි.

බදාදා, 08 මාර්තු 2023 08:07

ලෝක කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි.

හෙට (08) පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම‌ට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි.

අඟහරුවාදා, 07 මාර්තු 2023 18:28

රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…

ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත.

ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළව චීන ආනයනය අපනයන බැංකුව ලබා දුන් ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වෙන බවට දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීන් විසින් නිවේදනය කරනු ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධාතව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website