අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය නිවේදනය
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට අභියාචනාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීය.
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
එම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙසේ මියගොස් තිබේ.
ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.
2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නා ලද ණය ගෙවීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසේකර මහතා විසින් ජාත්‍යන්තර ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමගම, රට බංකොලොත් වූ රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරිණි .