ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නඩුව අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්‍ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය සහ විදේශ රටවල් සමග
උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කල උපුල් ශාන්ත සන්නස්ගල මහතාට මුල්‍ය වංචාවක් සිදුකළ ඇති බවට චෝදනා එල්ල වී ඇත.
බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පළමුවෙනි කොටස
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව නම් ලියවිල්ලක් පලවී ඇත. එහි කවරයේ සඳහන් අන්දමට එය ප්‍රකාශයට පත්කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල කමිටුවකිනි. එම කමිටුවේ ජනාධිපතිතුමා, අගමැතිතුමා හා අධ්‍යාපන ඇමතිතුමා සිටි බව සඳහන් වෙතත්, කමිටුවේ අනිත් ඇමතිවරුන්ගේ කවුරුන්දැයි මේ ප්‍රකාශනයේ කොතැනකවත් නැත.
පොලිසිය සහ බුද්ධි අංශ දේශපාලන අතකොළු නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර තීරු බදු රහිත වාහන ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල විශේෂ ලිපියකට අත්සන් කරමින් සිටියි.