දේශපාලන සහ සමාජීය පුවත්

කොළඹ නෙළුම් කුලුනේ ඉහළ සිට පහළට පැරෂුටයක ආධාරයෙන් බේස් පැනීමේ ක්‍රීඩාවට අමෙරිකන් ජාතික පියකු සහ දියණියක අත්වැල් බැඳගෙන ඊයේ (13) එක්ව සිටියහ.

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කුලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සදාකාලික අබාධිත 100ක්

ෆෝන් ඔබන දරුවන්ගේ නිර්මාණශීලී හැකියා අඩුවේ – මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

මහජනතාව පිළිගන්නා වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ද ජාතික ජන බල වේගයට එකතු කර ගැනීමට සූදානම් බව එම ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සංචාරක වීසා මඟින් කුලී හේවායන් ලෙස රුසියාවට රැගෙන ගොස් සිදු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවකු බවට හඳුනාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම,

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website