ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු අතුළු පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
පසුගියදා යාපනයේදී පැමිණි පැවති ගුවන් හමුදා සංදර්ශනයක් සඳහා හෙලිකොප්ටර් හතරකින් හතර දෙනකු පැමිණ ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අගවයි.
පානීය ජල ගැටලුව දැඩිව බලපා ඇති ප්‍රදේශවල ජනතාවට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පැවසුවාය.
– රිමාන්ඩ් සැකකරුවන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාත් ගොනු කරනවා
– පළමු සැකකරු දුන් පිළිකා ඖෂධයේ පිළිකා නාශක ප්‍රතිදේහ කිසිවක් නෑ
– නි. සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම
මෙරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය වාණිජ බැංකුවක් වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කළ කීර්තිමත් වෘත්තිකයකු වන කාවන් රත්නායක මහතා එම ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ඊයේ (14) ආරම්භ කළේය.
අද (15) ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.