දේශපාලන සහ සමාජීය පුවත්

ට තුළ පවත්නා වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

මිය­ගිය අය අතර මව මාස 2ක බිලි­ඳි­යක් අවු. 7, 4, 2 දරුවෝ සහ තවත් අයෙක්

ඉන්දුනීසියාව, පලස්තීනය ඇතුළු රටවල් 06ක තානාපතිවරුන් පෙරේදා (06 දා) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා ඇතුළු එහි නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

– නැවේ ආරක්ෂාවට සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයෝ

– කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවෙන් බේරා ගනී

අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය.

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ බිරිඳට හා මව්පියන්ට තර්ජනය කර අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ලවන කුරුණෑගල දොරටියාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකුගේ වැඩ තහනමකට ලක් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අධිකරණය හමුවේ ඊයේ (06) පැය හතරක රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ.

බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2024 09:02

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතය.

විශ්‍රාම වැටුප් දෙකක් ලබා ගන්නා බවට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website