ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
අට වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘතත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) සිදු විය.
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ
නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ පන්විල ප්‍රදේශයේ නාවලපිටිය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය අසල පිහිටි ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගත් ගින්නකින් වන වගා රක්ෂිතයේ අක්කර පහලෝවක පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැවසිය.