දේශපාලන සහ සමාජීය පුවත්

සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී තිබේ. ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ “වට්ස් නිව්” නීති ප්‍රතිසංස්කරණ කතිකාවට එක් වෙමින් කියයි

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (04 වැනිදා) පාසල් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ‘දිවයින’ ට පැවැසීය.

මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය අද (04 දා) බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ චමින්ද ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවති.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website