දේශපාලන සහ සමාජීය පුවත්

ඔක්තෝම්බර් 17 න් පසු එක් දිනක්වත් රනිල් වික්‍රමසිංහට මේ රටේ ජනාධිපති හැටියට කටයුතු කළ නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට සූදානම් වන පක්ෂයෙන් තමන් අසන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ විට මේ රටේ කාන්තාවන්ගේ සියලුම ප්‍රශ්න විසදෙනවාදැයි සමඟ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය ප්‍රශ්න කරයි.

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා, 25 පෙබරවාරි 2024 09:40

ලංකාවේ සිරකරුවන් දූපතකට

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ,

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ ආරක්ෂක අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරයි.

සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 09:03

දරුවෝ 2000ක් බන්ධනාගාරයේ

වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදිවලට

අත්තනෝමතික ලෙස හැසිරෙන වෘත්තිය සමිති නායකයින් සහ කඩාකප්පල් කාරී පිරිස් මර්ධනයට චීනය, සිංගප්පුරුව ආදී රටවල නායකයින් අනුගනය කල ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

සිකුරාදා, 23 පෙබරවාරි 2024 12:14

රට පුරා හොර දොස්තරලා..

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

බ්‍රහස්පතින්දා, 22 පෙබරවාරි 2024 11:39

ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

වසර ගණනාවක් තිස්සේ පවතින මිනිස් ජීවිත සහ අලි ඇතුන් සියදහස් ගණනක් විනාශයට පත් කළ අලි මිනිස් ගැටුම විසඳිය හැකි යැයි කියන යෝජනාවලියක් හා සැලසුමක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඊයේ (21දා) ලිඛිතව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website