ජාතික ජනබල වේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත.
අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා සඳහා ජාතික දිනයක් නම් කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගනී.
හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිදුකරන බලපෑම් ඉහල යමින් ඇති බව වාර්තා වේ.
උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කරන්න උත්සහ කිරීමට උත්සාහ කරන බැවින් වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පැවැසීය.
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහනුවරදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස පැය පහකට අධික කාලයක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (25) ප්‍රකාශයක් සටහන්කර ගෙන තිබේ.
ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත.
බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය තීරණය කළ බව
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබේ.