ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 14 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
‘මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි තාම ක‍්‍රිකට් ආයතනයේ ඉන්නවා. මට අද කතා කරලා කිව්වා ලොරි පිටින් බඩු අදිනවා කියලා. ඉතින් මේක ඇති කෙරෙව්වේ කවුද’ යයි ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය කාලයේ අපේ සභාවටත් යම් යම් චෝදනා එල්ල කළා මේ රට විරුවන්ගේ වාහන බලපත්‍රවලට අපි බාධා කරනවා. කියලා.
යෝජිත 2023නව ධීවර පනත මගින් ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14කට වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.