ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලෝබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්
රජය විසින් පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව සිය වැටුපෙන් බදු අඩුකිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය,
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේශය පෙරේදා (04දා) පෙරවරුවේ දි ඔහුගේ ඥාතීන් වෙත භාරදීම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය.
ඇමති මණ්ඩලය තවදුරටත් පවතින පුරප්පාඩු පුරවා ගනිමින් ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමටත් සාකච්ඡා කරමින් ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
හැටන් දික්ඔය ප්‍රදේශයට (03) දින දහවල් පැය දෙකකට ආසන්න කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් වතු නිවාස 15 ක් ජලයෙන් යට වු බව හැටන් පොලිසිය පැවසිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එන මුදල් කන්දරාව හොර රැලකට හොරකම් කිරීමට ඉඩ දී ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් නොවී සිටින ට වඩා එම හොරු එළවා දමා රටේ ක්‍රිකට් නැතුව සිටීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
මෙරට ස්නායු සම්බන්ධ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගියෙකුට සැත්කමක් සිදු කිරීම සඳහා වෛද්‍ය ගාස්තු ලෙස රුපියල් කෝටියක් ඉල්ලා ඇතැයි දෙවන පරපුර සංවිධානය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්