දේශපාලන සහ සමාජීය පුවත්

ඉරිදා, 10 දෙසැම්බර් 2023 09:58

හාල් පනත සංශෝධනය කරයි

මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

මීළඟට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා යෝජනා කරයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණයකට අනුව පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙන උසස් වීම් , නව තනතුරු සහ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

සිකුරාදා, 08 දෙසැම්බර් 2023 08:36

කුරානයට අපහාස බෑ: නව නීති එයි

ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියා පෙන්වූ සැකකරු දැලේ

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සංවර්ධනයට ජපන් රජයෙන් අත හිත

බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී.

රටවිරුවන්ට සියයට 8 ක පොලියට මිලියන 2 ක ණය පහසුකමක් ලබාදෙයි

කොළඹ හෙද විදුහලේ හෙද සිසු සිසුවියන්ට නව පත්වීම් ලබාදෙයි

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website