බන්ධනාගාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා තමන් බන්ධනාගාර බන්ධනාගාර මැදිරියෙන් ඉවතට ගෙන දණගස්වා තම හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවියකු විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි දී තිබේ.
කලකට පෙර පක්‍ෂ මාරු කරායි යැයි සැක සහිත එජාප මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිංගප්පූරුවේ හෝටලයක රැඳවීමකට එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිටි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ,
2022 වසරේදී විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් එක්ලක්ෂ තිස් අට දහස් පන්සිය අසූ එක් දෙනෙකු මෙරට බන්ධනාගාර තුළට ඇතුළත් කර ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.