දේශපාලන සහ සමාජීය පුවත්

වැඩි බරක් සමාජ මාධ්‍යට

ඉරිදා, 31 දෙසැම්බර් 2023 10:34

ෆයිසර් එන්නත් ලක්ෂ 79ක් කල් පනී

කොවිඩ් වසංගතය මැඬලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිල දී ගෙන තිබූ රුපියල් මිලියන 10,736ක් වටිනා ෆයිසර් එන්නත් මාත්‍රා හැත්තෑනව ලක්ෂ පනස්එක්දහස් හත්සිය දහයක් (7,951,710) ඉකුත් වර්ෂයේ (2022) ජුලි මස 31 දින වන විට කල් ඉකුත් වී ඇති බව

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.

සිකුරාදා, 29 දෙසැම්බර් 2023 10:06

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදියකු හා කෘතහස්ත ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සූරියආරච්චි මහතා අභාවප්‍රාප්ත වූයේය.

විදුලි බල මණ්ඩලය කියයි

බ්‍රහස්පතින්දා, 28 දෙසැම්බර් 2023 09:14

ජන ජීවිතයේ අලුත්ම තොරතුරු

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ නවතම ගෘහස්ථ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 දා) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් හිටිහැටියේ ගමන් වාරය අවලංගු කිරීම නිසා මගීන් මහත් අපහසුතාවට පත්වූ බව ‘දිවයින’ට වාර්තා වේ.

බදාදා, 27 දෙසැම්බර් 2023 10:55

සිරිපා කරුණාවටත් ගැසැට්ටුවක්

මත්ද්‍රව්‍ය භාවිතයට හා වෙළෙඳාමට වැට බඳී

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website