ජාත්‍යන්තර පුවත්

චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 8ක් පසුගියදා තායිවාන ගුවන් හා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට මුහුදුබඩ පළාත් කේන්ද්‍ර කරගත් මිසයිල පද්ධති සක්‍රිය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්­ලා­දේ­ශයේ ඩකා අග­නු­වර බයි­තුල් මුක­ර්රම් ඉස්ලාම් දේව­ස්ථා­නයේ ඊයේ (සිකු­රාදා) පැවති විශේෂ නැම­දු­මට පෙර ආග­මික කණ්ඩා­යම් දෙකක් අතර දරුණු ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

තිදෙ­නකු මරුට – තවත් 12කට තුවාල

යළි දැනු­ම් දෙ­න ­තුරු පොලිස් ඇඳිරි නීතිය පන­වයි

සේවක සේවි­කා­ව­න්ගෙන් හිමි­ක­රු­වන්ට තර්ජන

ප්‍රති­වාදී පිලේ සිසුන් 3ක් අත්අ­ඩං­ගුවේ

අලින් දෙසීයක් ඝාතනය කර නිහඟයෙන් පීඩා විඳින තම වැසියන් සඳහා ආහාර ලෙස ලබාදීමට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර ඇත.

නම­ගිය අප­රා­ධ­ක­රුවෝ රැසක් ඒ අතර

-සේවිකාවක් මියයයි තවත් 50කට තුවාල

හිස්බුල්ලා සටන්කාමීන් සිය සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කළ පේජර් නමැති සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ කුඩා දරුවෙකු ඇතුළු 9 දෙනෙකු මියගොස් තිබේ.

- සවුදි අරාබියේ 16 හැවිරිදි සිසුවා සුවෙන්

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website