ජාත්‍යන්තර පුවත්

ඊශ්‍රායලයේ වැදගත්ම සන්ධාන රට ලෙස ඇමරිකාව දිගු කලක් පුරා එරටට අවි ආයුධ සපයා ඇත.

මෙක්සිකෝවේ සිට කඩා වැදීමට නියමිත ‘මිල්ටන්’ නමැති දරුණු සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ ගණනාවකම බලධාරීන් විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින මාලදිවයින නැවත ගොඩනැඟීමට සහයෝගය බලාපොරොත්තුවෙන් එරට ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ සිව්දින සංචාරයක් ඊයේ ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු ගාසා තීරයේ ජන­තා­වට වහා ඉව­ත් ව­න්නැයි ඊශ්‍රා­යල හමු­දා­වෙන් නියෝග

එක්සත් ජාතීන්ගේ ඒජ­න්සි­යෙන් වාර්තා­වක්

ලොවට තෙවැනි ලෝක යුද්ධයක පෙරනිමිති පහළ නොවන දිනයක් නැති තරම්ය. රුසියානු, යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට පහර දීම දිනපතා පුවත් මවයි.

හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදා සමත් විය. තම රටට එරෙහිව යුද ප්‍රකාශ කර ඇති අංක එකේ ප්‍රොක්සි හමුදා නායකයා ඉවත් කිරීම ඊශ්‍රායල පාර්ශ්වය ලැබූ විජයග්‍රහණයකි.

බීරුට් අග­නු­වර ගුව­න්තො­ටු­පොළ ආස­න්න­යට ඊශ්‍රා­යල හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ඉරාන විදේශ ඇමැති අබ්බාස් අර­ගචි බීරුට් නුව­රට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු රැගත් ගුවන් යානය බීරුට් ගුව­න්තො­ටු­පො­ළට ගොඩබස්වා ඇත්තේ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිනිත්තු කිහි­ප­ය­කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

හෙස්බුල්ලා බළ­කො­ටුව ඉලක්ක කර ඊශ්‍රා­යල හමු­දා­වෙන් බෝම්බ පිට බෝම්බ

ත්‍රස්තවාදයට සහ හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ජනතාව විරෝධතා රැලියක් පැවැත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website