දේශපාලන සහ සමාජීය පුවත්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත.

ඉන්දුනීසියානු ජනරජයේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ (Indonesia Badminton Cup) ඉන්දුනීසියානු  කුසලානය සඳහා වනදු බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය දා (11) කලල්ගොඩ Raising Badminton Academy  පරිශ්‍රයේදී පැවැත්වුණි.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 12 පස්වරුවේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සිදුව ඇත.

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමිසමට සහයවීම පිණිස පැෆ්රල් සංවිධානය මෙවරත් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නව කාර්‍ය මණ්ඩලය බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බව පවසමින් වියාජ දැන්ම්දීමක් හුවමාරු වෙමින් ඇතිබව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසීය.

රුවන් ජයරත්නගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "හිල් වෙච්ච පපු" කර්තෘ ප්‍රකාශනයක් ලෙස, කඩුල්ල පොත් ප්‍රකාශකයින්ගේ අතින් 2024 අගෝස්තු මස 16 වන දින ප.ව. 2.30 ට ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ දී දොරට වැඩීමට නියමිතයි.

සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:37

සරත් ෆොන්සේකා ඉවත් වීම ශක්ති­යක්

මන්ත්‍රී ජේ.සී. අල­ව­තු­වල

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website