ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත්ත කර ඇතිබව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ වෙඩික්කරුවන්…
ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා හෙට (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් දිවයිනට පැමිණ තිබේ. මීට අමතරව ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් හා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදාට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද ඊයේ දින ( 22 දා) අවස්ථාව ලැබූහ.
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.