දේශපාලන සහ සමාජීය පුවත්

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසයි.

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (04 වැනිදා) පාසල් වෙත නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා ‘දිවයින’ ට පැවැසීය.

මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය අද (04 දා) බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව යන පළාත්වලටත්, මන්නාරම දිස්ත්‍රික්කයටත් බලපාන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ චමින්ද ද සිල්වා මහතා ‘දිවයින’ ට පැවැසීය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවති.

සෙනසුරාදා, 02 මාර්තු 2024 08:48

හරීන්ගේ ආයතන තුනක් ගලවයි..

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ යටතේ පැවති ආයතන තුනක කටයුතු මෙහෙමවීමේ බලය ඔහු විසින්ම ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ.

ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සීඅ­යි­ඩිය දෙවැනි වර­ටත් පැය 11ක් ප්‍රශ්න කරයි

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website