දේශපාලන සහ සමාජීය පුවත්

බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 09:50

අද සිට වැස්සේ වෙනසක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද ( 22) සිට බලාපොරොත්තුවන බවත් අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා වීසා නිකුත් කිරීම පිළිබඳව ශේෂ්ඨාධිකරනය දුන් තීන්දුව පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලූ බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය.

හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් ළග තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ

අඟහරුවාදා, 20 අගෝස්තු 2024 09:40

ගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවට..

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 631ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඡන්දදායකයකු වෙනුවෙන් දැරිය යුතු වියදම් ප්‍රමාණය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් බොහෝ දුරට අද (19දා) නිකුත් කිරීමට නියමිතව ඇත.

සදුදා, 19 අගෝස්තු 2024 12:16

නායයාම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි .

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website