දේශපාලන සහ සමාජීය පුවත්

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ මෙතෙක් කල් පැවති එම පක්ෂ ලාංඡනය වන අලියා ලකුණ ඉදිරිපිට ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලා තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි .

ගණන් ගන්නැතුව ඉන්න එපා: ඉක්මනට වෛද්‍යවරයකු හමුවෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

සෙනසුරාදා, 17 අගෝස්තු 2024 10:56

තෙවැනි පාසල් වාරය 26 වැනිදා ඇරැඹේ

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙයි.

ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් ගන්නා ජාත්‍යන්තර ගුවන් යානා සහ මෙරටට පැමිණෙන ගුවන් යානා හසුරුවන රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් පද්ධතිය හදිසියේම පැය දොළහකට ආසන්න කාලයක් බිඳ වැටී ඇතැයි වාර්තා විය.

සිකුරාදා, 16 අගෝස්තු 2024 10:43

ජනපතිගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරය

– ෆොන්සේකාට ලන්තෑරුම

– විජයදාසට මෝටර් රිය
– රොෂාන්ට ක්‍රිකට් පිත්ත

බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 11:01

කැබිනට් ඇමැතිධූර තුනක් ජනපති යටතට

හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2024 10:58

කැබිනට් ඇමැතිධූර තුනක් ජනපති යටතට

හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය දැරූ ඇමැතිධූර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website