දේශපාලන සහ සමාජීය පුවත්

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

සම්මත කරන්න නම් වගන්ති 2කට ජනමත විමසුමක් ඕනෑ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියාන් (Hossein Amir-Abdullahian) මහතා අතර, සාකච්ඡාවක් (20) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙරට මීළඟ ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක මහතා බව රටම පිළිගෙන අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහ­තාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය සහ ඔහු දරන කැල­ණිය සංවි­ධා­යක ධුරය අත්හි­ටු­වීම සහ ඔහුට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනීම වළ­ක්වා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය ඊයේ (19දා) වාරණ නියෝ­ග­යක් නිකුත් කළේය.

මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.

සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට තවත් දැවැන්ත යුධ නැව් දෙකක් ළඟා වී ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website