බංගලාදේශයේ ඇති වී තිබෙනු නොසන්සුන්තාවන්ගෙන් පීඩාවට පත්වල සිටින සියලු දෙනාට කණගාටුව පළ කරන බව විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ ජනතාව නිවැරැදි ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට නියමිතව අතර ජනාධිපතිවරණයක ප්‍රශ්චාත් කාල සීමාවේ සිටී. මැතිවරණ පැවැත්වීම මගින් රටකට අවශ්‍ය කරන නායකයින් කලින් කලට සාධාරණ ලෙස තෝරාගැනීමට ඉඩකඩ සැලසීම ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක මූලික ලක්ෂණයකි.
වන ගහනය 30% පවත්වාගෙන යන ලොව මුල් රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි
හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටිය හැකි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.