දේශපාලන සහ සමාජීය පුවත්

පොලිස්පති තනතුරට අදාලව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් ඇති වී ඇති මත ගැටුම් නොපමාවම විසදා ගත යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන්න උපරිම සහාය දෙනවා - ජනපති රනිල් හෝමාගමදී කියයි

වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීයන් දහසක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එක් කර ගැනීම ප්‍රධාන අරමුණයි.

Kahawaththa Social Club සංවිධානය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ  ප්‍රථම සරුංගල් සැණකෙළිය සහ තරගාවලිය අගෝස්තු 04 වැනිදා කහවත්ත ඕපාත City of Life පරිශ්‍රයේදී පැවැත් වේ.

ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

පොලිස්පති ඉවත් කළ හැක්කේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළොත් විතරයි

ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website