දේශපාලන සහ සමාජීය පුවත්

මෙරට මීළඟ ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක මහතා බව රටම පිළිගෙන අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහ­තාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය සහ ඔහු දරන කැල­ණිය සංවි­ධා­යක ධුරය අත්හි­ටු­වීම සහ ඔහුට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනීම වළ­ක්වා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය ඊයේ (19දා) වාරණ නියෝ­ග­යක් නිකුත් කළේය.

මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.

සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට තවත් දැවැන්ත යුධ නැව් දෙකක් ළඟා වී ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.

වයස අවු­රුදු 19ට අඩු මෙරට දරු­වන් 1000කට අධික සංඛ්‍යා­වක් වාර්ෂි­කව පිළිකා රෝග­යට ගොදුරු වන බවට සමී­ක්ෂණ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ගේ ශාස්ත්‍රා­ලයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය බුද්ධික සෝම­ව­ර්ධන මහතා පැව­සීය.

අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් විය.මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කෙරේ.එම අවස්ථාවට ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද එක්විය.

සිකුරාදා, 16 පෙබරවාරි 2024 08:06

කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරු ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website