දේශපාලන සහ සමාජීය පුවත්

ඖෂධ වර්ග දෙකක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතිබව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වනු ඇත.

අද සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය.

සජබ සමඟ එකතුවී දූෂණයට එරෙහිව සටන් කරන්න සූදානම් හැබැයි එක කොන්දේසියක් දානවා – පාසල්වලට බස් ගන්න සල්ලි දුන්නෙ කවුදැයි සජිත් හෙළි කළ යුතුයි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ දි පසුගියදා වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (13) සිදු කෙරුණි.

“අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ලංකාව දියුණු කරන්න.

විදේ­ශ­ග­තව සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන්ගේ සැල­සු­මක් අනුව අතු­රු­ගි­රිය කඩු­වෙල පාරේ ටැටූ කලා­ගා­ර­යක් තුළදී නාඳු­නන වෙඩි­ක්ක­රු­වන් අතින් ඝාත­න­යට ලක් වූ ව්‍යාපා­රික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වස­න්තගේ දේහය මහ­ජන ප්‍රද­ර්ශ­නය සඳහා තබා නොගන්නා ලෙස

ජන­ප­තිගේ සංක­ල්ප­යක්

කිසිදු ගාස්තු අය කිරී­මක් නෑ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website