මෙරටින් පෙරේදා දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම මෙම මස 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ආදීවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇරිට් පෙත්සමක් සැප්තැම්බර් 8 වනිදා විභාගයට ගැනීමට නියමිතයි.
රජයට සම්බන්ධ ආයතනයක් විසින් මෑතක දී අලුතින් පිහිටුවන ලද ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවේ දිවා භෝජන සංග්‍රහයට රුපියල් ලක්ෂ 87 ක මුදලක් වැය කර ඇතැයි හෙළි වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
උද්ඝෝෂණ, වැඩ වර්ජන, විදී සටන් හා ජීවිත පූජා කිරීම් මැදින් ගලා යන ලෝක කම්කරු ව්‍යාපාරයට තවත් මැයි දිනයක් උදා වී තිබේ.
කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බස්නාහිර,සබරගමු,මධ්‍යම,වයඹ,උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
2023 වසර සඳහා වන අවුරුදු උත්සවය මැයි මස 01 දා සඳුදා දිනයේදී සංවිධානය කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් රැසකට වාචික හෝ අවිධිමත් උපදෙස් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ලබාදී ඇති බවත් අග්‍රමාත්‍ය කාර්යාලය මෙම කටයුතු සම්බන්ධිකරණය කරන බවත් වාර්තාවේ.