රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්. කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.
විදුලි බිල්පත් ගෙවීම් පමාවීම හේතුවෙන් නිකුත් කරන රතු නිවේදවල සඳහන් මුළු මුදල ගෙවීමට අපහසු වූ පුද්ගලයන් සඳහා එම මුදල ගෙවීමට ලබාදී තිබුණු සහනය විදුලිබල මණ්ඩලය මගින් අහෝසි කිරීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ මහත් අසීරුතාවකට පත්ව සිටිති.
“මේ දේශපාලනය මුළුමනින්ම වෙනස් වෙලා. මේ පාලනයේ සුක්කානම ජාතික ජනබලවේගයට දිය යුතු කාලය ඇවිත්” යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දී ඇත.
දිවයින පුරා සංසරණයවන නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගනීම සදහාත් එලෙස වැටලීම් සිදු කරන පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීම සදහාත් පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ගෙවීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.
ඒ අනුව අද(25) සිට ලබන ජූලි 31 වැනිදා දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම් සඳහා මෙම ත්‍යාග මුදල් ගෙවීම සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනු ලබයි.
අදාළ ගෙවීමට නියමිත ත්‍යාග මුදල පහත දැක්වේ.
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.
2019 වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක් වැයකොට උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මිලදී ගත් ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක පලදායී ආකාරයෙන් යොදවා නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය විය.
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර බව එම කාර්යංශය මහජනතාවට දැනුම් දෙයි.
සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස් කරන ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පැවසීය.