දේශපාලන සහ සමාජීය පුවත්

තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, හෙට (20) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් විනිවිද භාවයෙන් යුත නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකසා පෙබරවාරි 28 වන දිනට පෙර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනමාධ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.

වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය , ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ පරිත්‍යාගයක්

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පළාත් පාළන මැතිවරනය නියමිත දිනට නොපවත්වා මැතිවරණය කල් දැමිමට රජය කටයුතු කලහොත් මැතිවරණය ඉල්ලා වතුකරයේ ජනතාව ප්‍රධාන මාර්ග වලට බස්සන බව දමිළ ප්‍රගතශිලි සංධානයේ නියෝජ්‍යය නායක පා.ම පළනි දිගම්බරම් මහතා අවධාරනය කර සිටියි.

කුරුණෑගල පොතුහැර බෝසත් ජානක නම් පුද්ගලයා ගැන සිදුවීම් රැසක් පිළිබඳව අනාවරණය කළ ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුව ඇත.

විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

චක්‍රලේඛ මගින් සිදුකර ඇති සීමාවන් සහ අවශ්‍ය වේලාවට ආරක්ෂාව නොලැබීම හේතුවෙන් මෙවර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

ලබන සඳුදා(20) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website