දේශපාලන සහ සමාජීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන් සහභාගී කරමින් පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට පැවති රැස්වීමක් එම දිස්ත්‍රික් ප්‍රබලයන් තිදෙනකු විසින් වර්ජනය කර ඇත.

රුවන්වැලි මහ සෑයේ නව චූඩා මාණික්‍ය පැළඳවීම සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ.අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

රෝයල් පාක් ඝාතන නඩුවේ විත්තිකාර ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙසට ලිහිල් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇත්තේ ඔහුගේ තනි අභිමතයට නොව

ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා දැනුම් දී ඇති බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්ත්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තුන් වැනි 20යි 20 තරගයේදී කඩුලු 10ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 140ක් රැස්කර ගැනීමට සමත් විය.

බ්‍රහස්පතින්දා, 13 ජූලි 2023 10:17

IMF නිවේදනයක්

IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ගම්මන්පිල කියයි

පොලිස්පතිවරයා ලෙස විශ්‍රාම ගිය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නැවත පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය.

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමාරම්භක දිනය වන අද (12 වැනිදා) දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ හය දෙනෙක් තරඟ වැදීමට නියමිතව සිටිති.

‍ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website