දේශපාලන සහ සමාජීය පුවත්

මේ වැඩපිළිවෙළ නැවැත්වුවොත් සතියකින් බැංකු කඩා වැටෙනවා
පරණ දේශපාලනය ගේන්න මම ඉඩ දෙන්නේ නෑ

වෛද්‍ය ආඥා පනත සහ ඖෂධ නියාමන අධිකාරි පනත සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් පිළිබඳ සමාජය තුළ පුළුල් කථිකාවතක් ඇති විය යුතු බවත්, එකඟතාවන් මත වූ පදනමකින් පමණක් එය වෙනස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් 3දා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පනතට පිටින් ගාස්තු වැඩි කළොත් නීතිය හමුවට යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

ප්‍රභූ පුතකුගේ 2019 පැවැති විවාහ උත්සවයකට විදුලිය ලබාදී ඒ සඳහා ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ විසිහයකට අධික (2,682,246) මුදල ලංවිමට නොගෙවා පැහැරහැර තිබේ.

තවද ඓතිහාසික වශයෙන්, ප්‍රංශ සම්බන්ධතාව ඉන්දියන් සාගර දූපත් වන සීෂෙල්ස් සහ මොරිෂස් රාජ්‍ය දෙකට බලපා තිබුණි. ප්‍රංශය සමීප මිත්‍රත්වයක්, සහයෝගීතාවයක් සහ අසල්වැසි ප්‍රතිපත්තියක් ඉන්දියන් සාගර දූපතක් වන ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යයි. ප්‍රංශය ශ්‍රී ලංකාව සමඟ පුළුල් පරාසයක සහයෝගීතාව වර්ධනය කිරීම තුළින් කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරයි.

සිකුරාදා, 04 අගෝස්තු 2023 13:21

ජාතික ගීයේ ප්‍රශ්නය

දෙමළ ජනයාට දෙමළ වීම නිසාම පමණක් වූ අසාධාරණයක් නැතත් වෙල්ලාලයන්ට වෙල්ලාලයන් වීම නිසා වූ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනෙකක් නොව ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණික යටත්විජිත පාලන කාලයෙහි ඇති කෙරුණු කුලවත් කමක් හා වැදගත් කමක් හේතුවෙන් ලන්දේසීන් විසින් ආනයනය කෙරුණු වෙල්ලාලයන්ට රටේ පාලකයන් වීමට තිබූ අභිලාෂය නිසා ඇති වූ ප්‍රශ්නයක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි මව්කිරි දීමේ අනුපාතය ඉහළ නැංවීමේ වාර්ෂික ව්‍යාපාරයේ කොටසක් ලෙස, රැකියා ස්ථානයේ දී මව්කිරි දීම සඳහා කාන්තාවන්ට වැඩි සහයෝගයක් ලබාදෙන්නැ යි ඉල්ලා සිටියි.

සිකුරාදා, 04 අගෝස්තු 2023 12:24

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප සියළු දෙනාම අගය කල යුතුය. ප්‍රංශය ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට නිතර ආධාර උපකාර කරන යුරෝපීය රටකි.

ලතින් ඇමරිකානු ලේඛිකා ඉසබෙල් අයියන්දේගේ අසූඑක් වැනි ජන්ම දිනය අගෝස්තු මස 02 ඊයේ දිනට යෙදී තිබිණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

බ්‍රහස්පතින්දා, 03 අගෝස්තු 2023 12:18

දීඝවාපිය යළි දැකීම දෙවන අදියර ඇරඹේ

බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සැ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website