දේශපාලන සහ සමාජීය පුවත්

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

රටතුළ ප්‍රමාණවත් ඖෂධ තොග නොමැතිවීමට ප්‍රධානතම හේතුව වෛද්‍ය සැපයුම් අංශයේ ආකාර්යක්ෂමතාවය බව නවතම විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.

ප්‍රංශ රජය විසින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් බිලියන 66ක මුදලක් වියදම්කොට කොවිඩ් 19 එන්නත් මිලියන 42ක් මිලදි ගෙන තිබු අතර ඊට අදාළ තොරතුරු විගණනය සදහා ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු මියයෑමට හේතුව ආසාත්මිකතාවයක් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී අද පැවැත්විණි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

බලය ලබා ගැනීමේ අරමුණු හමුවේ දේශපාලනික වශයෙන් චිරාත් කාලයක සිට යම් යම් දේ සිදු කෙරුණද මෙරට සිංහල දෙමළ ජනකොට්ඨාස දෙක අතර අතීතයේ පැවතියේ දැඩි මිත්‍රත්වයකි. සහෝදරත්වයකි. අන්‍යොන්‍ය වූ බැඳීමකි.

මේ රටේ මත් කුඩු ජාවාරම පිළිබඳව කතා කිරීමේදී එය මැඬ පැවත්වීමට සිටින පොලිසියේ ඇතැමුන් ක්‍රියා කරන්නේ ගැටලු සහගත ආකාරයටය. තොටළඟ පොඩ්ඩිලා සහ කුඩු කුමාරි හෙවත් සුද්දි ඇතුළු බොහෝ ජාවාරම් කාරියෝ සහ කරුවෝ අද කුඩු ජාවාරමෙන් කොළඹ නගරය වනසමින් සිටිති.

ඉරිදා, 13 අගෝස්තු 2023 13:10

සාපෙළ වසරක් පහළට

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website