පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී එම ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි වාහන ආනයනයකරුවෝ පවසති.
රට තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන colleges අසූවකට ආසන්න ප්‍රමාණයක්
Lanka information .lk වෙබ් අඩවියට ඇතුලත් කිරීමට හැකි වී ඇත.
දඩයක්කරුවෙකුගේ බඳින තුවක්කුවකට හසුවී පාදයකට බරපතළ තුවාල සිදුව මාස දෙකකට වැඩි කාලයක් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට සහ එම සත්වයා සුවපත් කර ගැනීමට දායක වන සියල්ලන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ජායනයක් ඉකුත් (18දා) පස්වරුවේ තිරප්පනේ ලබුනෝරුව මහ කැලයේදී සිදු කෙරිණි.
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
අවුරුදු 3ට පිරමිඩ යෝජනාක්‍රම 70කට අධික සංඛ්‍යාවක්
මිනිසුන් එකිනෙකා මරාගන්නා තත්ත්වයක්
OnmaxDT mrod MTFE පෙරමුණට