අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රජයේ රෝහල්හි පවතින විශේෂඥ වෛද්‍ය හිගය පියවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නව වැඩ පිළිවෙක් අනුගමනය කිරීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අලුත් දේශපාලන පක්‍ෂයක් ගොඩනඟන බවට කරන ප්‍රකාශ ගැන සහ තමන් නිර්පාක්ෂික යැයි කරන ප්‍රකාශ පිළිබඳ වහාම ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු යැයි සමගි ජන බලවේගය තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් එහි ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දී ඇත.
රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පසුගියදා අවසන් වුයේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා අනාගතය පිළිබඳ සුබ පෙරනිමිති පළ කරමිනි.
ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති
පට පට ගාලා ශබ්දයක් ඇසුණා: ගිනි දැල් නැගුණා – ප්‍රදේශවාසීහු
හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරයකින් මෙගාවොට් සියයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැති ලබාදී තිබේ.
මහජනතාවගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඕනෑම රජයක් කැපවී කටයුතු කිරීමට බැඳී සිටින අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සියලු දෙනාට සේවා හිමිවන සෞඛ්‍ය සේවා පද්ධතියක් බව නොරහසකි.
දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.