දේශපාලන සහ සමාජීය පුවත්

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

අඟහරුවාදා, 05 සැප්තැම්බර් 2023 10:21

විදුලි බල මණ්ඩල පනතේ අලුත්ම තතු

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බල ශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශ නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හා සිය කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූයේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලෙයි මහතා ඊයේ (4 දා) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය විසින් පිහිටුවීමට යන දේශපාලන සන්ධානයට නිදහස ජාතික සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා එක් නොවන බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඉකුත් 01වැනිදා වැඩ භාර ගන්නා ලදි.

සදුදා, 04 සැප්තැම්බර් 2023 10:19

වැස්සත් සමඟ ඩෙංගුත් ඉහළට

වැසි තත්ත්වය සමඟ යළි පාසල් හා වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළවල් ඇතුළු පොදු ස්ථාන, වැඩබිම්, ආගමික ස්ථානවල ඩෙංගු හිස එසවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

හිටපු සභාපති ජස්වර් උමර්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා විමර්ශනයේ අවසන් තීන්දුව නිලවරණ කමිටුව විසින් අද (04 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඉරිදා, 03 සැප්තැම්බර් 2023 12:36

කඳුකරයේ ජලාශ වැස්සෙන් පිරේ

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇද හැලෙමින් පවති.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ගැටලු සඳහා සිදුකරනු ලැබූ යම් යම් වෙනස්කම් වෙනුවෙන් විටින් විට රුපියල් හත්කෝටි දාහත්ලක්ෂ විසිතුන්දහස් හයසිය හැට දෙකක අමතර මුදලක් (71,723,662) සිංගප්පූරු ආයතනයකට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website