දේශපාලන සහ සමාජීය පුවත්

සදුදා, 11 සැප්තැම්බර් 2023 08:26

දිලිත් ජයවීරට පක්ෂ නායකත්වයක්

ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී ඇත.අහස් යානය එම පක්ෂයේ සලකුණය.

තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට ඇතැමුන් ි්පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික…

කාන්තා කොටි ඇඳුම් කෑලිත් ලැබෙයි

මියගියේ කෙසේදැයි තාම හරියට කියන්න බෑ

සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 08:08

විශ්වාසභංගයෙන් කෙහෙළිය දිනුම්

පක්‍ෂව 73යි : විරුද්ධව 113යි: වැඩි ඡන්ද 40යි

සජබ – ජාජබ – දෙමළ සන්ධානය හා ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගිය අය පක්‍ෂ වෙති
පොහොට්ටුව – එජාපය හා ශ්‍රීලනිපයෙන් ඇමැතිකම් ගත්ත අය විරුද්ධ වෙති

2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 විසින්, එරට වේලාවෙන් සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබීය.

හේතුව කියන්න කරාපිටිය මහ රෝහල මාස දෙකක් ඉල්ලයි

සිකුරාදා, 08 සැප්තැම්බර් 2023 09:05

අධ්‍යාපනයට ජනපතිගෙන් දැඩි තීන්දුවක්

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් කළ පුද්ගලයන් සුරාබදු නීතියේ අඩුපාඩුකම් භාවිතකර සුළු දඩයකට යටත්ව නිදහස් කිරීමේ සූදානමක් පවතිනවා යැයි සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 09:37

විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහලට.

 

පසුගිය කාලය පුරා විෂ ශරීරගත වීම් හේතුවෙන් රෝහල් ගත වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website