දේශපාලන සහ සමාජීය පුවත්

මෙරට මුහුදු සමාගමේ ගිනිගෙන විනාශවූ Xpress Pearl නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් ලබා දී ඇත.

බඩ පිරෙන්න වතුර බීලා නිදාගන්න පවුල්

බොහෝ වතු කම්කරුවන් බිඳුණු මිනිස්සු
ඔවුන් අතින් බොහෝ විට නිර්මාණය වෙන්නෙත් බිඳුණු දරුවෝ

අනවසරයෙන් රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන රැගෙන ඒමට වරදකරුවකු බවට පත්වූ පුත්තලම දිස්ත්‍ර්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ සියලුම කම්ටුවලින් නෙරපිය යුතු බවට වූ විශේෂ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එය පාර්ලිමේන්තුවට ඉකුත් 22දා ඉදිරිපත් කළේය.

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:32

වාහන හැර සෙසු ආනයන තහනම් ලබන මාසයේ ඉවතට

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සෙනසුරාදා, 23 සැප්තැම්බර් 2023 08:28

පැය දොළහක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

වවුලන් කාපු පලතුරු කන්න එපා – විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක

2023.09.21 දින වන විට මෙවර යල කන්නයේ සිදු වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 68,802.20 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ නිසා බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය 70,597 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප‍්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ සිටම රට තුළ කහ උණ රෝගයට ලබා ගත යුතු එන්නත නොතිබූ බව සෞඛ්‍ය අමතක කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

තමන් රට වෙනුවෙන් අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website