දේශපාලන සහ සමාජීය පුවත්

වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:06

හෙද සටන එන සතියේ දැඩි වෙයි

හෙද සේවාවේ බඳවා ගැනීමේ සුදුසුකම් පහත දැමීම, පුහුණුව අවසන් කළ හෙද උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුළු හෙද සේවාව රැක ගැනීමේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගනු ලැබ ඇති වෘත්තීය ක්‍රියාමාර්ග එළඹෙන සතියේ සිට දැඩි කිරීමට සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (12 දා) තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව පැවසූ ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කොමුරා මසහිරෝ( Komura Masahiro) මහතා කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කළේ ය.

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ශෝක පණිවුඩයක් මෙහි දැක්වෙයි.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:40

පාර දෙපස ගස් කපන්න ලොකු සාකච්චාවක්…

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:32

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අපේ රටේ කොත්තමල්ලි බ්‍රෑන්ඩ් එකක් වී අමිතාබ් බච්චන්, නයෝමි කැම්බල් බොන තත්වයට ආවා සේම අපි තවත් ජාත්‍යන්තර වෙළදාම සමඟ එකතු වියයුතු බවත් තවදුරටත් බහුජාතික සමාගම් හූරන් කනවා යන පරණ අදහස් වලින් මිදී ලංකාවේ අපේම බහුජාතික සමාගම් සෑදිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:35

ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න

මේවන විට ඊශ්‍රායාලයේ පවතන ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන ඇත.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website