දේශපාලන සහ සමාජීය පුවත්

මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිය පවුල් වෙත මාසිකව එවූ මුදලින් රුපියල් 243,193,250.08 ක් (ඩිරාම් 5,813,766.00 ක්) වංචනිකව සිය බිරිඳගේ හා ඥාතීන්ගේ බැංකු ගිණුම් පහකට ප්‍රේෂණය කළේ යැයි කියන අබුඩාබි හි ‘ඩෙල්මා එක්ස්චේන්ජ්’ මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයුම් කළමනාකාර පොන්වීර ආරච්චිගේ ඉරේෂ වික්‍රමසිංහ නමැති සැකකරුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බව

අඟහරුවාදා, 17 ඔක්තෝබර් 2023 10:10

වැසි වැඩිවීමක්

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැතිර යන අක්ෂි රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය පැවසූවාය.

අවතැන් පිරිස කඳවුරු තුනකට

යළි නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් දෙසිය හතළිස් ඒකකට අයත් පුද්ගලයන් නවසිය අසූහත් දෙනකු ඊයේ (14දා) රාත්‍රියේදී අවතැන් කඳවුරු තුනක නතර කිරීමට කටයුතු කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට ධූරය හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද කොමිසමේ නියෝග අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බව විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කරුණු 8කින් සමන්විත යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

පිරමීඩ ආකාරයේ ව්‍යාපාරයක් සිදුකරන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් ඔන්මැක්ස් ඩීටී ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් වන දනංජය ජයාන් හා සම්පත් සඳරුවන් යන මහත්වරුන්ට නඟා ඇති චෝදනා

ඊශ්‍රායලයේ සිදු වූ ප්‍රහාරවලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහන සැලසීමට කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව,

සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:11

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත.ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website