×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

දේශපාලන සහ සමාජීය පුවත්

පක්‍ෂ විනය කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව පියවර ගැනීම තාවකාලිකව වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන හා සරත් ඒකනායක යන මහත්වරුන්ට තම අධිකරණය විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය වහාම විසුරුවා හැරීමට

අඟහරුවාදා, 26 සැප්තැම්බර් 2023 15:43

මෛත්‍රීගේ දෙබිඩි කථා

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමා සිංගපූරුවේ රෝහල් ගතවූයේ විවේක ගැනීම සඳහා බව හිටපු ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටියේ මෙරට සාධාරණ පරීක්‍ෂණයක් සිදු නොවුණහොත් පමණක් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දෙව්මැඳුරේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයේදී ප්‍රකාශ කළේය.

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතු⁣ෙ මෝපැවසූහ.

ගාල්ල ක්‍රිකට් සමාජයේ උප සභාපති ලලිත් වසන්ත මෙන්ඩිස් නාඳුනන තුවක්කුකරුවන් විසින් පෙරේදා (සැප්. 23) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ.

සදුදා, 25 සැප්තැම්බර් 2023 11:10

පාලකයන් කණෙන් අල්ලා එලවා දමනවා..

මිනිමරු පාලකයන්ට උවනාම තියෙනවා තොරතුර ජනතාවට අතරට යන එක නතර කරන්න බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පැවසිය.

රට පුරා පිහිටි සියලුම විහාරස්ථාන හා දේවාලවල පින් කැටවලට වහාම රජය විසින් සීල් තැබිය යුතු යයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වූ පාර්ශවය එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය නිශ්චිතව සඳහන් කළ යුතුයැයි ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සඳහා ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද පාවිච්චි වී ඇති බව සමාජ ක්‍රියාකාරියෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website