දේශපාලන සහ සමාජීය පුවත්

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:55

අපට අහිමි වන දේශීය නිෂ්පාදන ගැන ජනපති ලොවට කියයි

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව අමතමින් පැවසීය.

බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023 09:50

පාස්කු විවාදය අද සහ හෙට

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වේ.

දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිලධාරීන් අටදෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබේ.

ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ජපානයේ ටෝකියෝ හි හචියෝජි හිදී පසුගියදා නිමාව දුටු 10 වැනි ලෝක සෞඛ්‍ය චිගොන්ග් තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 235ක් සහභාගි වූහ.

කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට සරසවි පද්ධතිය තුළින් නවක වදය කිරීම සඳහා නවන වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි.

අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023 09:33

ජනපති හා දකුණු කොරියානු ජනාධිපති හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුකී යෙයෝල් මහතා සමග නිල හමුවකට එක් විය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website