දේශපාලන සහ සමාජීය පුවත්

13 සංශෝධනය රටේ උත්තරීතර නීතියයි: – දැන් එය වෙනස් කරන්න බැහැ

බදාදා, 09 අගෝස්තු 2023 09:27

නියඟය අස්සේ සෞඛ්‍ය අවදානමක්

වයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම මඟින් ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදට (09) යෙදෙන ලෝක ආදිවාසී දිනය නිමිත්තෙනි.

 

බදාදා, 09 අගෝස්තු 2023 09:03

ආදිවාසී දිනය අද

අද ලෝක ආදිවාසී දිනයයි.සිය වරිගයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සදහා ඊයේ රාත්‍රියේ ඌරුවරිගෙලාගේ ඇත්තෝ

අඟහරුවාදා, 08 අගෝස්තු 2023 08:31

උඩවලව ජලාශයට ජලය මුදා හරී

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ. විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ අද (08) අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරින බවය.

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08 දා) රාත්‍රියේ දඹානේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්ලාස්ටික් අයිතම කිහිපයක් භාවිතය තහනම් කිරීමට ඉදිරි සති දෙක තුළදී පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.

● වෛද්‍යතුමනි, හර්නියා අමාරුව කියලා හඳුන්වන්නේ කුමන රෝගී තත්ත්වයක්ද?

හමුදාව නොහිටින්න මේ කර්මාන්තශාලාව මෙහෙමවත් ඉතුරු වෙන්නෙ නෑ…

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති
හොඳට හිටිය අපව ඇඳිවතට සීමා කරලා ප්‍රභාකරන්ලා හැඳි ගෑවිලා ගියා…
සිමෙන්ති සංස්ථාවේ පැරැණි සේවකයෙක් වන විජයන්

ඉරිදා, 06 අගෝස්තු 2023 16:09

පාසල් වැඩ පොත් අඩු කරයි

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website